7 months ago Tags #ceylonwire පරිස්සමින් | ගංවතුරට අහුවුණු මස් කිලෝ 12,000කට අනුරාධපුරේදී සීල් තියයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පශු සම්පත් ගොවිපොළක ගබඩා කර තිබූ මස් කිලෝග්‍රෑම් 12,000 ක් පමණ මිනිස් පරිභෝජනයට නුසුදුසු බව සොයාගැනීමෙන් පසු මුද්‍රා
7 months ago Tags #ceylonwire සැබෑ යතිවරු මෙන්න | ආපදාවෙන් විපතට පත් පවුල් නැවත පදිංචි කිරීමට පන්සලක් අක්කර 20ක් පරිත්‍යාග කරයි අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබානොදෙන බවත්, ඒවාට අදාළ නීති ශක්තිමත් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. එසේ
7 months ago Tags #ceylonwire ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කඹ ඇදිල්ලෙන් විපතට පත්වූවෝ යළි පදිංචිය අවුලක ආපදාවට ලක්ව පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ ගොඩනැගිලි පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සතුව ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක්
7 months ago Tags #ceylonwire ආධාර රැගත් ඉන්දීය නෞකා 03ක් කොළඹ වරායට පැමිණේ | තව එකක් අද ත්‍රිකුණාමලයට ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය පළකරමින් ඉන්දීයාවේ තමිල්නාඩු රජයෙන් ලබා දෙන ආහාර, ඉන් නෞකා 3ක්
7 months ago Tags #ceylonwire ආපදාව හමුවේ ජනතාවට බදු ගෙවීමට ලබාදී ඇති කාලය ප්‍රමාණවත් නෑ – රවී පෙන්වාදෙයි ආපදා තත්වය හමුවේ බදු ගෙවීම සඳහා ජනතාවට ලබාදී ඇති සහන කාලය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
7 months ago Tags #ceylonwire මියන්මාරයත් විපතට පත්වූවන්ට ගුවනින් ආධාර එවයි ගංවතුර සහ නායයෑම්වලින් විපතට පත් ජනතාවට සහාය වීම සඳහා මානුෂීය සහන රැගත් මියන්මාර ගුවන් හමුදාවේ ගුවන් යානයක් ඊයේ රාත්‍රියේ මෙරටට
7 months ago Tags #ceylonwire ගංවතුරට අහුවුණු වාහන ස්ටාට් කරන්න එපා දිත්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් ජලයෙන් යට වූ හෝ ජලයේ ගසාගෙන ගිය වාහන පූර්ණ පරීක්ෂාවකින් තොරව කිසිදු හේතුවක්
7 months ago Tags #ceylonwire හලාවත රෝහලේ තත්ත්වය සෞඛ්‍ය ලේකම් ගිහින්ම බලයි සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ගංවතුරෙන් පීඩාවට පත් හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී
7 months ago Tags #ceylonwire රටින් එන ආධාර ඉක්මණින් ජනතාවට දෙන්න භාණ්ඩ 76ක ආනයන හා අපනයන රෙගුලාසි ලිහිල් කරයි දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට විදේශයන්ගෙන් පරිත්‍යාග කරන ලද භාණ්ඩ නිෂ්කාශනය කිරීම කඩිනම් කිරීම සඳහා අතුරු පියවරක් ලෙස, කිරිපිටි
7 months ago Tags #ceylonwire වතුරටයි සීතලටයි අහුවෙලා නුවරඑළියේ පෝනියේ 20ක් විතර මැරිලා- ඉන්න අයටත් කෑම නැති ප්‍රශ්නයක් නුවරඑළිය නගරයේ අශ්වයන් සහ පෝනියන් 20ක් පමණ ආපදා හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ. ගංවතුර හා අධික සීතල මෙම මරණවලට