7 months ago Tags #ceylonwire ලංකාවේ ආපදා සහන වැඩවලට මස්ක් ‘ස්ටාලින්ක් කට්ටල’ 100ක් පරිත්‍යාග කරයි ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ස්ටාර්ලින්ක් සමාගම ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මෙහෙයුම් සඳහා සහාය වීම වෙනුවෙන් ස්ටාර්ලින්ක් ඒකක 100ක් පරිත්‍යාග
7 months ago Tags #ceylonwire ‘Rebuilding Sri Lanka’ අරමුදලට ඩඩ්ලි රු.මිලියන 100ක් දෙයි දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීම සඳහා පිහිටුවන ලද රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පොළොන්නරුවේ පිහිටි ලක්බිම සහල්
7 months ago Tags #ceylonwire ආපදාව අස්සේ මහනුවර හෝටලයක මත් පාටියක් දැමූ දේශපාලඥයාගේ දියණිය ඇතුළු පිරිසට උසාවිය දීපු නියෝගය මෙන්න තෙල්දෙණිය කරල්ලියද්ද නව නගරයේ, වික්ටෝරියා ජලාශයට ආසන්න ස්ථානයක පිහිටි හෝටලයක අයිෂ්,කුෂ්,හෙරොයින් සහ ත්‍රිල් නමැති මත්ද්‍රව්‍ය භාවිත කරමින් ආපදා සමයේ මත්
7 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය ගැන හිටපු හමුදාපති CID කැඳවන්න සූදානම් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව එවකට හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායකගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු
7 months ago Tags #ceylonwire පිලිපීනයෙන් චීනයට දොස් ඔකිනාවා අසල ජාත්‍යන්තර මුහුදට ඉහළින් ජපන් හමුදා ගුවන් යානයක් රේඩාර් ආලෝකයෙන් ආලෝකමත් කිරීම චීනය විසින් කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් වන සහ
7 months ago Tags #ceylonwire ‘Harimau Shakti’ ඒකාබද්ධ හමුදා අභ්‍යාසය ඇරඹේ ඉන්දියාව සහ මැලේසියාව අතර ‘හරිමෞ ශක්ති’ ඒකාබද්ධ හමුදා අභ්‍යාසය පූර්ණ ලෙස ක්‍රියාත්මක වීමත් සමඟ, ඉන්දීය හමුදාවට අනුව, දෙරටේ හමුදාවන් අන්තර්
7 months ago Tags #ceylonwire රත්තරන් උකස් කිරිල්ල ගැන රවිගෙන් ප්‍රශ්නයක් 2023 සිට 2025 දක්වා වාණිජ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ලබා දුන් රන් ආශ්රිත ණය ප්‍රමාණයේ මුලු වටිනාකම
7 months ago Tags #ceylonwire පිලිපීනයෙන් චීනයට දොස් මතභේදාතමක මුහුදු සීමාවේ සිදු කරන අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් පිලිපීනය යළිත් චීනයට චෝදනාවක් එල්ල කර තිබේ. ඒ අනුව පිලිපීන වෙරළාරක්ෂක බලකාය
7 months ago Tags #ceylonwire ජාතික රක්ෂණ භාර අරමුදල අහෝසි කිරීම ජාතික අපරාධයක් – රවී කරුණානායක මෙරට හිටපු පාලකයින්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය හමුවේ පීඩාවට පත්ව සිටින්නේ රටේ ජනතාව බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
7 months ago Tags #ceylonwire ඉන්දියාව සහ ඕමානය අතර නිදහස් වෙළඳ ගිවිසුමක්! ඉන්දියාව සහ ඕමානය අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ. ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර