6 months ago Tags #ceylonwire කොදෙව් දේශයෙන් ඇරඹෙන ‘කුසල්- ගැරී යුගය’ | ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව බලාපොරොත්තුවක්! ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය යළිත් වරක් තමන් සතු කරගත් 31 හැවිරිදි කුසල් මෙන්ඩිස්, සිය ක්‍රීඩා ජීවිතයේ සුවිශේෂී
6 months ago Tags #ceylonwire ආර්ථිකය ස්ථාවර කිරීමට සහනාධාර කපාහැරීමට සහ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව ඇමැති අනුර කරුණාතිලක කියයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 695 ද ඇතුළුව, ආසියානු සංවර්ධන බැංකුව සහ
6 months ago Tags #ceylonwire හුංගම මුහුදේ ගිලී අතුරුදන් වූ සිසුන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවේ හුංගම, කලමැටිය මුහුදු තීරයේ පසුගිය සෙනසුරාදා (30) සන්ද්‍යාවේ දිය නෑමට ගොස් අනතුරට පත්ව අතුරුදන්ව සිටි පාසල් සිසුන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු
6 months ago Tags #ceylonwire පාර්ලිමේන්තු තහනමට ලක්වූ චාමර සම්පත් උසාවි නියෝගයකින් චීන සංචාරයට එක්වෙයි චීන සංචාරයකට සහභාගී වීමට අවස්ථාව අහිමි වීම නිසා පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් මෑතකදී එක් දිනක පාර්ලිමේන්තු සභා ගර්භ
6 months ago Tags #ceylonwire ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලෙන් ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම් | රන්සිනී සහ සදෙව් දස්කම් දක්වති හොංකොං හි දැනට පැවැත්වෙන 22 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ (කනිෂ්ඨ) මලල ක්‍රීඩා ශූරතාවලියේ බාලිකා මීටර් 200 ධාවන තරඟයෙන්
6 months ago Tags #ceylonwire වැලිකඩ පොලිස් OICගේ චීන කප්පම් කේස් එක | අතරමැදි කාන්තාව අත්අඩංගුවට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් මෙහෙයුමක් වැලිකඩ පොලිස් කප්පම් සහ අල්ලස් සිදුවීමට අදාළ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, මේ වන විට එහි ප්‍රධානතම සැකකාරියක වෙත මධ්‍යම
6 months ago Tags #ceylonwire “කවුද කියන්නේ රට කඩාවැටෙන කල් විපක්ෂය බලාගෙන ඉන්නවා කියලා” | රවී චෝදනා ප්‍රතික්ෂේප කරයි රට කඩා වැටෙන තුරු විපක්ෂය බලා සිටින බව විවිධ පාර්ශව සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
6 months ago Tags #Apple නව වර්ණ සහ වෙනස්කම් රැසක් සමඟින් iPhone 18 Pro එළිදැක්වීමට සූදානම් ලබන සැප්තැම්බර් මාසයේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත ඇපල් (Apple) සමාගමේ නවතම iPhone 18 Pro මාදිලිය, නවතම වර්ණ කිහිපයකින් සහ සියුම්
6 months ago Tags #ceylonwire ආන්දෝලනාත්මක ඊ-පාස්පෝට් ටෙන්ඩරය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කෙරේ! සමාජය තුළ දැඩි කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර (e-passport) ව්‍යාපෘතියට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය (ටෙන්ඩර් කැඳවීම) වහාම ක්‍රියාත්මක වන
6 months ago Tags #ceylonwire ජංගම දුරකතනයක් නිසා සිදු වූ මහා ඛේදවාචකයක් | 14 හැවිරිදි සහෝදරයා 11 හැවිරිදි නැඟණිය මරා නානකාමර ජල ටැංකියට දමලා ජංගම දුරකතනයක් ලබානොදීම හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් සිය 11 හැවිරිදි සෙහොයුරිය ඝාතනය කළ බව කියන 14 හැවිරිදි පාසල්