3 weeks ago Tags #ceylonwire සේවාවන් ඔක්කොම එකම තැනකින් ගන්න රජයෙන් ‘සුපර් ඇප්’ එකක් තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබාගැනීමට හැකි වන පරිදි ‘රජයේසේවාවන් යෙදවුමක් (Government SuperApp) නිර්මාණය කිරීමට රජය තීරණය කර
3 weeks ago Tags #ceylonwire තංගල්ලෙන් ඊයේ සොයාගත් කුඩුවල වටිනාකම රු.මිලියන 9888ක් තංගල්ල ප්‍රදේශයෙන් ඊයේ සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 9888 ක් පමණ බව පොලිසිය පවසයි. එලෙස සොයාගැණුනු
3 weeks ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනය – සමාගම වන්දි ගෙවන්න බැහැ කියපු එකට UN එකත් කණගාටු වෙයි එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුකූල වීම සිංගප්පූරු නැව් සමාගමක් වන
3 weeks ago Tags #‘කදිරා දළදා මාලිගාවේ ඇත් පන්තියේ ‘කදිරා’ ඇත්ගොව්වාට පහරදෙයි මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ‘කදිරා’ නම් අලියා සිය ඇත්ගොව්වාට පහර දී ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ
3 weeks ago Tags #ceylonwire තවත් රටවල් 5ක් පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගනී පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගන්නා බව බෙල්ජියම, මෝල්ටාව, ඇන්ඩෝරා, මොනාකෝ සහ ලක්සම්බර්ග් යන රටවල් නිවේදනය කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහා
3 weeks ago Tags #ceylonwire පිලිපීනයේ හිටපු ජනපතිට අන්තර්ජාතික අපරාධ අධිකරණයේ නඩු වැටෙයි පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේට අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC) විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබේ. 80 හැවිරිදි
3 weeks ago Tags #ceylonwire ශ්‍රී ලංකාව ණය අර්බුදයෙන් ගොඩ ආ බව ගෝලීය ශ්‍රේණිගතකරණය කිරීමේ ආයතන තුනම තහවුරු කරයි ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනම ශ්‍රී ලංකාවේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම් පෙරනිමියෙන් ඉවත් කර තිබේ. එමඟින් රටේ ප්‍රකෘතිමත් වීමේ අදියර තහවුරු
3 weeks ago Tags #ceylonwire කාල්ටන් නිවෙසේ ‘මිස් ශ්‍රී ලංකා’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තංගල්ලේ පිහිටි ඔහුගේ නිවස වන ‘කාල්ටන් නිවස’ වෙත ආපසු පැමිණි දා සිට, ඔහුව නැරඹීමට දිනපතා අමුත්තන්
3 weeks ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්න – ඩොලර් බිලියනයක් වන්දි ගෙවීම සිංගප්පූරු සමාගම ප්‍රතික්ෂේප කරයි මෙරට දරුණුතම සමුද්‍ර පරිසර දූෂණයට හේතු වූ බවට තීන්දු කරමින් අධිකරණයෙන් නියම කරන ලද අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දි ගෙවීම
3 weeks ago Tags #ceylonwire ඉන්දීය ආධාර යටතේ කරෙයිනගර් බෝට්ටු අංගනය හදන්න පටන් අරන් යාපනයේට කිලෝමීටර් 20ක් දුරින් වූ කරයිතිව් දූපතේ පිහිටි කරෙයිනගර් බෝට්ටු අංගනය, ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 330ක ආයෝජනයකින් ආරම්භ කර