7 months ago Tags #ceylonwire ඇමැති කුමාරගේ නඩුව ප්‍රමාද වෙන හැඩ 2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නියෝජනයක් ලබා දීම
7 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාව ගැන ජිනිවා මානව හිමිකම් කොමිසමට ගෙනා නව යෝජනාවට රටවල් 22ක් සම-අනුග්‍රහය දක්වයි ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) වරම දීර්ඝ කිරීම
7 months ago Tags #ceylonwire සැකසහිත මුදල් ගනුදෙනු රැසක් ගැන මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය රටවල් කීපයකින් තොරතුරු ඉල්ලයි 2025 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බුද්ධි තොරතුරු
7 months ago Tags #ceylonwire රජයේ නිලධාරීන්ට මේ අයවැයෙනුත් ඩියුටි ෆ්‍රී වාහන නෑ රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා නිකුත් කරන තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉදිරි අයවැයේදී නැවත ලබා දීමට ඉඩක් නොමැති බව වාර්තා
7 months ago Tags #ceylonwire තලේබාන් විදේශ අමාත්‍යවරයා පළමුවරට ඉන්දියාවේ සංචාරයක ඇෆ්ගනිස්ථානයේ තලේබාන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි මේ මාසයේ ඉන්දියාවට පැමිණෙන බව එරට විදේශ අමාත්‍යාංශය AFP පුවත් සේවය වෙත තහවුරු
7 months ago Tags #ceylonwire අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීමේ වැඩ ආරම්භ කෙරේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීම සම්බන්ධයෙන් වන මූලික කටයුතු රජය පාර්ශ්වයෙන් ආරම්භ කර ඇති බව ‘සිළුමිණ’ වාර්තා කරයි. එම වාර්තාවට අනුව
7 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය සහ අපරාධකරුවන් සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ සිදුකළ පොලිස් මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත්
7 months ago Tags #ceylonwire ආණ්ඩුවේ අයගේ වත්කම් වැඩිවෙන එක ගැන රවී සතුටින් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ඇතැමුන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් හෙළිදරව් වීම සහ ඒ ඔස්සේ ඔවුන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික
7 months ago Tags #ceylonwire ආණ්ඩුවේ කට්ටියගේ වත්කම් බැරකම් නිසා දශක හතක පාලනයේ අගය තේරෙන බව රවී කියයි ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
7 months ago Tags #ceylonwire LPL තරඟ පාවාදීම – තමීම් රහ්මාන්ට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව නීතිපති කියයි පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියේදී සිදුවූ බව කියන තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු