5 months ago Tags #ceylonwire ගාල්ලේ පන්සල් හොරෙක් හෙරොයින් එක්ක කොටුවේ ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවල පිහිටි විහාරස්ථානවල කැට බිඳ මුදල් සොරකම් කිරීම සහ ලැගුම්ගෙවල්වලට ඇතුළු වී දේපළ සොරාගැනීමේ සිද්ධීන් මාලාවකට
5 months ago Tags #ceylonwire ‘එල් නිනෝ ඇවිත් ජල මූලාශ්‍ර හිඳුණොත් මුහුදු ජලය පිරිසිදු කර බෙදාහැරීමට සිදුවෙනවා’ | ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් අනතුරු අඟවයි ඉදිරියේදී ඇතිවිය හැකි බවට අනාවැකි පළකර ඇති ප්‍රබල ‘එල් නිනෝ’ දේශගුණික විපර්යාසය හේතුවෙන් දීර්ඝ නියඟයක් ඇතිවී රටේ ප්‍රධාන ජල මූලාශ්‍ර
5 months ago Tags #ceylonwire විනය කඩපු එංගලන්ත ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් සංචිතයෙන් ඉවතට | ලංකාවේ විනය කඩපු අය අලුතින් සංචිතයට කණ්ඩායම් විනය ප්‍රොටෝකෝල උල්ලංඝනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයක් හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සංචිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන
5 months ago Tags #ceylonwire හොර PHIලා සෙට් එකක් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගරති | පොලිසිය විමර්ශන අරඹයි(වීඩියෝ) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ලෙස ව්‍යාජව පෙනීසිටිමින්, නීතිමය පියවර ගැනීමෙන් වළකින ලෙස පවසමින් වෙළඳසැල් හිමියන්ගෙන් කප්පම් මුදල් ඉල්ලා සිටි කණ්ඩායමකට
5 months ago Tags #ceylonwire බිංගිරියේදී පවුල් ආරවුලක් දුරදිග ගොස් බිරිඳ කපා කොටා ඝාතනය කෙරේ | අත්අඩංගුවට ගත් සැකකාර සැමියාත් රෝහලේදී මියයයි බිංගිරිය පොලිස් වසමට අයත් පාඩිවෙල ප්‍රදේශයේදී පසුගිය බදාදා (10) සිදුවූ පවුල් ආරවුලක් අතරතුරදී සැමියා විසින් එල්ල කරන ලද තියුණු ආයුධ
5 months ago Tags #ceylonwire සලේගේ බිරිඳගෙන් ශානිට ලියුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි
5 months ago Tags #Settebello සිය වාණිජ නෞකාවකට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස හෙළාදකියි | ඇමෙරිකානු තානාපති වහාම කැඳවයි ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ‘Settebello’ නමැති වාණිජ තෙල් ප්‍රවාහන නෞකාවට ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද ප්‍රහාරය
5 months ago Tags #ceylonwire වසර 30කට පෙර සිදු වූ ද්විත්ව මිනිස් ඝාතනයක මරණ දඬුවම නියම වූ පුද්ගලයෙක් අභියාචනාධිකරණයෙන් නිදහස් කරයි වසර 30කට පමණ පෙර සිදු වූ ද්විත්ව මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු කර මරණ දඬුවම නියම වී සිටි පුද්ගලයකු නිදහස් කිරීමට
5 months ago Tags #ceylonwire IMF වැඩසටහනේ අනාගතය ගැන රවී ප්‍රශ්න කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සහ එහි අනාගතය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී
5 months ago Tags #ceylonwire “විපක්ෂය බොරු බිල්ලෝ මවනවා-රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල’ කියන්නේ භාණ්ඩාගාරයේ නි.ලේකම්ගේ ගිණුමට කියන තවත් නමක්-කිසිම වංචාවක් නෑ” | බිමල් පාර්ලිමේන්තුවට කියයි ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල’ (Rebuilding Sri Lanka Fund) නමින් අරමුදලක් නොමැති බව පවසමින් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මහජනතාව නොමඟ යැවීමට උත්සාහ