
මීගමුව බන්ධනාගාරයේ ගැටුම | වෙඩි තැබූ නිලධාරියා ආරක්ෂා කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ගෙන් අධිකරණ ඇමැතිට ඉල්ලීමක්
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වය අතරතුර වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියාගේ ක්රියාකලාපය පිළිබඳව වැරදි තොරතුරු ප්රචාරය වෙමින් පවතින බව පවසමින්,









