
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ හත්දෙනාගේ දේහයන් තැන්පත් කර ඇති වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් දේහයන් පිළිබඳ අවසන් ගෞරව දැක්වීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයෙෂා ජිනසේන අද (08) දින පෙරවරුවේ එක්විය.
මියගිය අයගේ දේහයන් පිළිබඳ අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඉවතට පැමිණි අමාත්‍යවරයා වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ප්‍රසාද් හේමන්ත ඇතුළු නිලධාරීන් සමග කථාබහක නිරතවිය.
මෙම අවස්ථාවට, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ මියගිය නිලධාරීන්ගේ ඥාතීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart