
“විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන කියූ අදහස් ඇතැම් ජනමාධ්‍ය විසින් විකෘති කරලා” | ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කියයි
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ ප්‍රසිද්ධ සංසදයේදී අදහස්









