
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව සුප්‍රකට ගායිකා ඩොලි පාටන් අභාවප්‍රාප්ත වූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. මියයන විට ඇය 80 වැනි වියෙහි පසුවූවා ය.
කන්ට්‍රි සංගීත ක්ෂේත්රයේ දැවැන්ත සංකේතයක් වූ ඇය, කෙනී රොජර්ස් සමඟ එක්ව ගැයූ ‘Islands in the Stream’ මෙන්ම ‘Coat of Many Colors’ වැනි ජනප්‍රිය ගීත රැසක් තුළින් ලොව පුරා ජනාදරයට පාත්‍ර වූවා ය.
දශක හයකට අධික ඇගේ දීර්ඝ සංගීත චාරිකාව තුළ ගීත 3,000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති අතර, ඇගේ ගීත ඇල්බම පිටපත් කෝටි 10කට වඩා (මිලියන 100කට අධික) ලොව පුරා අලෙවි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart