
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු ලෙස හැඳින්වෙන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබේ.
තදබල ආරක්ෂක ව්‍යූහයක් යටතේ ඔහුව බන්ධනාගාරය වෙත රැගෙන ආ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
රඳවා ගැනීමේ නියෝගයක් යටතේ පසුවූ මෙම සැකකරු ඊයේ දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවට ඉදිරිපත් කරන ලදී.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ කෙහෙල්බද්දර පද්මේ එළඹෙන සැප්තැම්බර් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනය තුළ තිබී බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකථන අංක මෙන්ම මෝස්‌තර නිරූපිකාවන් සහ දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයන් රැසකගේ තොරතුරු සොයාගත් බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart