2 months ago Tags #ceylonwire සබන්වලට නව ලේබල් ප්‍රමිතියක් | තෙල් ප්‍රතිශතය සහ භාෂා තුනෙන්ම විස්තර ඇතුළත් කිරීම අනිවාර්ය කෙරේ ශ්‍රී ලංකාව තුළ අලෙවි කරනු ලබන සියලුම සබන් නිෂ්පාදන සඳහා අනිවාර්ය ලේබල් කිරීමේ අවශ්‍යතා හඳුන්වාදෙමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ
2 months ago Tags #ceylonwire LPL තරග පාවාදීමේ වැඩිදුර තොරතුරු | යාපනය කිංග්ස් හිමිකරු මනජොත් කල්රා කොළඹ තරු පන්ති හෝටලයකදී රුපියල් ලක්ෂ 95ක් අල්ලස් දෙන්න ගිහින් කොටුවෙයි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියට අදාළව ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට චෝදනා ලැබූ Jaffna Kings කණ්ඩායමේ හිමිකරුවකු
2 months ago Tags #ceylonwire හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය ගැන පොලීසියෙන් නිල නිවේදනයක් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අද (17) අලුයම මාලබේ පොලිස් වසමට අයත් තලාහේන, පරාක්‍රම පාරේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවසේදී වෙඩි
2 months ago Tags #ceylonwire මීගමුව බන්ධනාගාර ඝාතන ගැන නඩු දෙකක් | “එක නඩුවක් එපා” | CID එක උසාවියට කියයි මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්රමික බලකායේ (බන්ධ පොලිස්) නිලධාරීන් 10ක් සහ රැඳවියන් 21 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකරණය
2 months ago Tags #ceylonwire ඩොලර් මිලියන 2.5ක මහා භාණ්ඩාගාර වංචාව : විදේශීය බැංකු 3ක් ප්‍රතික්ෂේප කරද්දීත් වංචාකරුවන්ගේ උපදෙස් මත මුදල් ගෙවලා | මුදල් කාරක සභාවේදී හෙළිවෙයි ඕස්ට්‍රේලියානු අපනයන මුදල් ආයතනය වෙත ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක රජයේ ණය වාරිකයක්, එහි ඇති වූ අක්‍රමිකතා හේතුවෙන් ඇමරිකා
2 months ago Tags #ceylonwire මාකුඹුරේ හදිසි පරීක්ෂාවක් | රියදුරන් සිව්දෙනෙක් කුඩු ගසා බස් පදවමින් සිටියදී කොටුවෙයි කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ඊයේ (16දා) මහජන ප්‍රවාහන සේවා රියදුරන් ඉලක්ක කර ගනිමින් සිදුකළ විශේෂ හදිසි මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී, මත්ද්‍රව්‍ය
2 months ago Tags #ceylonwire ලෝක තෙල් වෙළෙඳපොළේ අස්ථාවරත්වය මැද ඉන්ධන QR ක්‍රමයට කුමක් වෙයිද? | රජයේ තීරණය මෙන්න මෙරට ඉන්ධන නිකුත් කිරීම සඳහා දැනට භාවිත වන QR කේත ක්‍රමවේදය මේ මොහොතේ ඉවත්කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ලංකා ඛනිජ
2 months ago Tags #ceylonwire සලේගේ පෙත්සම | පක්ෂ විපක්ෂ අතරමැදි පෙත්සම් සලකා බලන්න අභියාචනාධිකරණය අවසර දෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ
2 months ago Tags #ceylonwire ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර වහාම ක්‍රියාත්මක වන පරිදි ළමා හා කාන්තා කාර්යාංශයට මාරුකරයි නැඟෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ වරුණ ජයසුන්දර වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය
2 months ago Tags #ceylonwire සූදු නියාමන අධිකාරිය අකර්මන්‍යයි | රටට විශාල බදු ආදායමක් අහිමි වෙද්දී නව රෙගුලාසි අතරමග | උපදෙස් ගන්න UK නියෝජිතයෙන් එනකල් බලාසිටී ශ්‍රී ලංකාව මෙහෙයවන මාර්ගගත (online) මූල්‍ය වංචා සහ නීතිවිරෝධී සූදු මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවට අන්තර්ජාතික ජනමාධ්‍ය වාර්තා කර තිබුණද,