
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන සඳහා වන අනිවාර්ය ආසන පටි නීතිය එළඹෙන සැප්තැම්බර් 19 වැනිදා සිට ඉතා තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල ඉදිරිපස අසුන්වල පමණක් නොව, පසුපස අසුන්වල ගමන් කරන මගීන් පවා අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
වාහනවල ආසන පටි සවිකර ගැනීමට හෝ අලුත්වැඩියා කර ගැනීමට වාහන හිමියන්ට අවස්ථා කිහිපයකදීම සහන කාලයන් ලබාදෙමින් මෙම නීතිය ක්‍රියාත්මක කිරීම කිහිපවතාවක්ම කල්දැමූ බව ඔහු මෙහිදී පැහැදිලි කළේය.
කෙසේවෙතත්, සැප්තැම්බර් 19 වැනිදා සිට මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත්, එම දිනයෙන් පසු කිසිදු හේතුවක් මත තවත් සහන කාලයක් හෝ නිදහසට කරුණු පිළිනොගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart