
“මිනිසුන් දැන් දේවස්ථානවලට එන්නේ නැහැ. ඔවුන් මෝඩ ලෙස පාපන්දු ක්‍රීඩාංගණවලට යනවා” | කාදිනල් හිමියෝ කනස්සල්ලෙන්
නූතන සමාජය තුළ ආගමික ජීවිතය ක්‍රමයෙන් පිරිහීමට ලක්වීම පිළිබඳව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය දැඩි කනස්සල්ල පළකර ඇති අතර,









