5 months ago Tags #ceylonwire කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
5 months ago Tags #ceylonwire වේගයෙන් ඉදිරියට යන ඉන්දියාව සමග එක්වීම ලංකාවට වාසිදායක බව රවී පෙන්වාදෙයි අසල්වැසි ඉන්දියාව යනු ආර්ථික වශයෙන් ඉතා වේගයෙන් ඉදිරියට යමින් පවතින රටක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
5 months ago Tags #ceylonwire ඉරානය ඊශ්‍රායලයේ හදවතට පහරදෙයි-මොසාඩ් මූලස්ථානයට මිසයිල ප්‍රහාරයක්(වීඩියෝ) ඊශ්‍රායලයෙන් ඉරානයට එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරානය එල්ල කරන බැලැස්ටික් මිසයිල වලින් එකක් ටෙල් අවිව් හි මොසාඩ් (ඊශ්‍රායලයේ විදේශීය
5 months ago Tags #Achievers_Night_2025 සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් විශිෂ්ටයන් අගයයි සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් [Sarvodaya Development Finance PLC (SDF)] සමාගමේ වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙලේ 2025 අදියර වූ ‘Achievers’ Night 2025’
5 months ago Tags #ceylonwire මේ වෙලාවේ ඉන්දියාවත් එක්ක ළඟින්ම වැඩකරන්න ඕනෑ-රවී කියයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රශීලී ගිවිසුම හේතුවෙන් මෙරට නිෂ්පාදනය කර ඉන්දියාව වෙත බදු රහිතව අපනයනය කළ හැකි බව
5 months ago Tags #ceylonwire ඉන්දීය ගුවන් අනතුරත් එක්ක පරණ කතා එළියට එයි-කදිර්ගාමරුත් එහෙම අනතුරකින් බේරුණු කෙනෙක් දශක හතරහමාරකට පෙර සිදුවූ ගුවන් අනතුරකින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු දිවි ගලවාගැනීමට සමත්වී තිබූ අතර, ඉන් එක් අයෙක් එවක එක්සත් ජාතීන්ගේ
5 months ago Tags #ceylonwire ඇමෙරිකාවේ වෙළඳ තීරණත් එක්ක ඉදිරියට යන්න ලංකාව සුදානම් විය යුතු බව රවී කියයි අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය යටතේ පැනැවූ නව තීරු බදු සම්බන්ධයෙන් නීතිමය ගැටළු පැන නැගී තිබුණ ද ශ්‍රී ලංකාව මේ මොහොතේ ට්‍රම්ප්
5 months ago Tags #ceylonwire ලාංකේය තේ සංස්කෘතියට නව අංග එක් කරන හෙලදිව් ටී ක්ලබ් කොළඹ ඩච් හොස්පිටල් පරිශ්‍රය තුළ පිහිටා ඇති හෙලදිව් ටී ක්ලබ් මගින් කොළඹ රාත්‍රී සමාජය රසවත් කිරීම වෙනුවෙන් විවිධ රසවලින් නිමවුණු
5 months ago Tags #ceylonwire අලුත් නම්බර් ප්ලේට් එන්න මාස දෙකක්වත් යයිලු වාහන අංක තහඩු ලබා ගැනීම සඳහා නව වාහන හිමියන්ට අවම වශයෙන් තවත් මාස දෙකක්වත් බලා සිටීමට සිදුවනු ඇති බව වාර්තා
5 months ago Tags #ceylonwire තණකොළ/මාස්ක්/බර්ගර්/එළවලු-පොසොන් පෝයට රට පුරා අමුතු දන්සල් ගොඩක් පසුගිය සතියේ පොසොන් උත්සවය අතරතුර රට පුරා ‘දන්සල්’ 19,000 කට අධික සංඛ්‍යාවක් පැවැත්විණි. ඒ අතර ඉතා අසාමාන්‍ය හා රසවත් ‘දන්සල්’