
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අසල්වැසි ඉන්දියාව යනු ආර්ථික වශයෙන් ඉතා වේගයෙන් ඉදිරියට යමින් පවතින රටක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඉන්දියාව මේවනවිට ජපානය ද පසුකර ගොස් ලොව සිව්වන බලවත් ආර්ථිකය හිමි රට බවට පත්ව ඇති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ශ්‍රී ලංකාව මේ වනවිටත් ඉන්දියාව සමග ගිවිසුම් සහගත වැඩපිළිවෙලක සිටින බව මන්ත්‍රීවරයා සිහිපත් කළේය.
එබැවින් දැන් සිදු කළ යුතු වන්නේ එහි උපරිම වාසිය ලබා ගැනීම බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඒ ඔස්සේ නිෂ්පාදන අපනයනය ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසීය.
ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart