3 months ago Tags #ceylonwire GMOA දොස්තරලා අද උදේ 8 සිට නැවතත් පැය 48ක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (09) පෙ.ව. 8.00 සිට නැවතත් පැය 48 ක දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කර ඇත. සෞඛ්‍ය
3 months ago Tags #ceylonwire ශ්‍රීලංකන් ගුවන් සේවයට නව ප්‍රධාන විධායක නිලධාරියෙක් | ප්‍රතිව්‍යුහගතකරණය ගැන රජය තවමත් වැට උඩ ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවට එකඟ වී ඇතත්, ශ්‍රී ලංකා රජය තවමත් එය සිදුකරන්නේ කෙසේදැයි තීරණය කර නොමැත.
3 months ago Tags #ceylonwire 2027 සිට ග්‍රීසියේ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය 2027 ජනවාරි 1 වැනිදා සිට තහනම් කරන බව ග්‍රීක අග්‍රාමාත්‍ය Kyriakos
3 months ago Tags #ceylonwire දකුණට සමච්චල් කරමින් උතුරු කොරියාව මුහුදට මිසයිල එල්ල කරයි උතුරු කොරියාව අද කෙටිදුර විහිදෙන බැලස්ටික් මිසයිල කිහිපයක් මුහුද දෙසට මුදාහැර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසයි. මෙය දින දෙකක්
3 months ago Tags #ceylonwire ගෝලයාටත් හොරෙන් බවුසර් හිමිකරු ගෙදරට තෙල් බාලා | පෙට්‍රල්-ඩීසල්-භූමිතෙල් තොගයක් මාට්ටු කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ තෙල් බවුසර් හිමියකුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී, එහි සඟවා තිබූ ඞීසල් සහ පෙට්‍රල් තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට
3 months ago Tags #ceylonwire ඇඟේ ගාන ක්‍රීම් තොග පිටින් අරගෙන සිල්ලරට බෝතල්වලට පුරවන ෆැක්ටරියක් මාතලෙන් අල්ලයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් මාවනැල්ල ප්‍රදේශයේ ආයතනයක සිදුකළ විමර්ශනයකට අනුව, ඊයේ(07) දින එහි සැපයුම්කරුගේ මාතලේ පිහිටි නිෂ්පාදනාගාරයක් හදිසි
3 months ago Tags #ceylonwire ඔන්ලයින් වංචාකරුවන්ගේ අලුත්ම ඉලක්කය ‘අවුරුදු කුමාරි තරඟ’ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේදී “අවුරුදු කුමාරි” තරඟ මාර්ගගත වංචාකරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා පරිගණක
3 months ago Tags #ceylonwire මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට මහබැංකුව පිළිතුරු දෙන්නේ නැතිලු | නනදලාල්ලා පාර්ලිමේන්තුවට වගකියන්නේ නැද්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්න 11 කට පිළිතුරු දීමට ශ්‍රී ලංකා මහබැංකුව අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී
3 months ago Tags #ceylonwire යළිත් සීයට 15කින් විදුලි ගාස්තු වැඩිකිරීමට මහජන උපයෝගිතා කොමිසමට ඉල්ලීමක් 2026 දෙවැනි කාර්තුව සඳහා විදුලි ගාස්තුවේ තවත් 15% ක වැඩිවීමක් ජාතික පද්ධති ක්‍රියාකරු (පෞද්ගලික) සමාගම(The National System Operator (Pvt.) Ltd)
3 months ago Tags #ceylonwire සටන්විරාම ගිවිසුමින් පැය කිහිපයකට පසු ඉරාන තෙල් පිරිපහදුවකට ‘සතුරු ප්‍රහාරයක්'(වීඩියෝ) එක්සත් ජනපදය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වී දිනකටත් අඩු කාලයකදී පර්සියානු ගල්ෆ් කලාපයේ ප්‍රධාන බොරතෙල් අපනයන පර්යන්තයක් වන ඉරානයේ