3 months ago Tags #ceylonwire වැඩිහිටි නිවාස 300කට නඩු වැටෙන ළකුණු ශ්‍රී ලංකාවේ දැනට පවත්වාගෙන යන වැඩිහිටි නිවාස 456ක් අතුරින් 300කට අධික ප්‍රමාණයක් මෙතෙක් ලියාපදිංචි වී නොමැති බව වැඩිහිටි තැනැත්තන් සඳහා
3 months ago Tags #ceylonwire මහබැංකුවේ සෙල්ලම් ගැන රවී තේරීම් කාරක සභාවක් ඉල්ලයි | විපක්ෂයේ 40ක් අත්සන් කරති මහබැංකුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය සෙවීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බවත්, මේ සඳහා දැනටමත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 40කට වැඩි
3 months ago Tags #ceylonwire චීන ජනපති ලබන සතියේ උතුරු කොරියාවට චීන ජනාධිපති ෂී ජින්පින් ලබන සතියේදී උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ. මෙය චීන නායකයා වසර
3 months ago Tags #ceylonwire අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයා ජුනි 11 දක්වා රිමාන්ඩ් පසුගිය 03 වැනිදා අඟුරුවාතොට ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක හටගත් ගින්නකින් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව, එම වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයා
3 months ago Tags #ceylonwire රෝමයේ ඩයමන්ඩ් ලීගයේදී රුමේෂ් පතිරගේගෙන් මීටර් 92.62ක සුපිරි දස්කමක් | ලෝක ඉතිහාසයේ 8 වැනි ස්ථානයට සහ ආසියාවේ දෙවැනි ස්ථානයට නම ලියැවෙයි රෝම ඩයමන්ඩ් ලීග් (Rome Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 92.62ක විශිෂ්ට දක්ෂතාවක් දක්වමින්, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ආසියානු ඉතිහාසයේ දෙවැනි
3 months ago Tags #ceylonwire QR එකක් නැතිව තෙල් ඉල්ලා පිරවුම්හල් සේවකයකුට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ වීඩියෝවක දැක්වෙන, ඉන්ධන පිරවුම්හල් සේවකයකුට පහරදුන් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මිරිහාන පොලිස් බලප්‍රදේශයට
3 months ago Tags #ceylonwire හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන්11ක් අතුරුදන්! හොරණ, ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක ඊයේ (03) සවස ගින්න හටගන්නා අවස්ථාවේදී එම නිවාසයේ වැඩිහිටියන් 72 දෙනෙකු රැඳී සිටි බව
3 months ago Tags #ceylonwire සුවසැරිය නවතින කතාව ඇත්තක්ද? සුවසැරිය ගිලන්රථ සේවාව ඊයේ රාත්‍රී 8.00 සිට සිය මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වාර්තා
3 months ago Tags #ceylonwire කුවේට් ගුවන් තොටුපළට එල්ලවූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට තුවාල ඉරානය විසින් කුවේට් අන්තර්ජාතික ගුවන් තොටුපළ ඉලක්ක කර දියත් කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් තුවාල ලැබූ 60කට අධික පිරිසක් අතර ශ්‍රී
3 months ago Tags #ceylonwire කොදෙව්වන්ට එරෙහිව පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු පළමු එක්දින තරගයෙන් මීට සුළු වෙලාවකට පෙර