August 1, 2026

රත්මලාන, කඳවල පාරේදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කරන අයුරු දැක්වෙන සංවේදී සීසීටීවී දර්ශන මේ වන විට නිකුත් වී තිබේ.

පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.