1 year ago Tags #ceylonwire හරියට බෝලෙ දාන හැටි කියාදෙන්න ඉන්දියාවේ භාරත් ලංකාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු ඉන්දීය පන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරුන්ට දින 14 ක විශේෂිත පුහුණු වැඩසටහනක් පැවැත්වීමට ආරාධනා
1 year ago Tags #ceylonwire වැස්ස නිසා ක්‍රිකටුත් කල් යයි අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දේශීය තරඟාවලි තුනක් කල්දමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ
1 year ago Tags #ceylonwire බැංකු ක්ලාක් කෙනෙක් අනුන්ගේ ගිණුම්වලින් මිලියන 35ක් ඇදලා රුපියල් මිලියන 35 කට ආසන්න මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රජයේ බැංකු ලිපිකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. ගනුදෙනුකරුවකුගේ ගිණුම් හැසිරවීම සහ ව්‍යාජ අනන්‍යතා
1 year ago Tags #ceylonwire ගැරඬි ඇල්ලේ මාරක අනතුරට හේතුව රියැදුරුගේ ‘තෙහෙට්ටුව’යි කොත්මලේ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක බස් රථ අනතුරට ප්‍රධාන හේතුව රියැදුරුගේ තෙහෙට්ටුව ලෙස හඳුනාගෙන ඇත. මෙම අනතුර සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire තවත් හිටපු මැති ඇමැති 20කගේ ෆයිල් ගැන පොලිස් ඇමැති කතාකරයි හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සිරගත කිරීමෙන් පසු, හිටපු ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් සම්බන්ධ තවත් ඒ සමාන
1 year ago Tags #ceylonwire කුවේට්වලින් පිටුවහල් කරපු 30ක් ඊයේ රෑ කටුනායකට ඇවිත් වලංගු වීසා බලපත්‍ර නොමැතිවීම හේතුවෙන් කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකික සේවකයන් 30 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (29) අලුයම
1 year ago Tags #AI මාළිමා ආණ්ඩුව යටතේ BOI එකට ඩොලර් මිලියන 650ක ව්‍යාපෘති 64ක් ලැබිලා නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු, ආයෝජන මණ්ඩලය (BOI) විසින් අමෙරිකානු ඩොලර් මිලියන 650ක් වටිනා ව්‍යාපෘති 64ක් අනුමත කර ඇති අතර, දැනට
1 year ago Tags #ceylonwire බුහාරි හන්දියේදී රු.10,000ක් අල්ලස් ගත් සාජන් අල්ලයි පුද්ගලයන් දෙදෙනකුට එරෙහිව පියවර ගැනීම වැළැක්වීම සඳහා රුපියල් 10,000 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු අල්ලස් කොමිසම අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire TIN එක සරල කරන්න ඒපාර QR කෝඩ් එකක් බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංක (TIN) සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් QR කේතයක් හඳුන්වා දී
1 year ago Tags #ceylonwire එංගලන්තයෙන් ලෝක වාර්තාවක් – එක ශතකයක්වත් නැතිව ලකුණු 400ක් ගහයි එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමුවරට කිසිදු පිතිකරුවකු ශතකයක් වාර්තා නොකර ඉනිමක් තුළ ලකුණු 400ක් ලබාගත් ලොව පළමු කණ්ඩායම බවට එංගලන්තය