
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීගිරි පර්වතයේ සිට යාර 200 ත් 400 ත් අතර සීමාව තුළ අනවසර ඉදිකිරීම් 124 ක් පවතින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පවසයි.
ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) ප්‍රමිතීන්ට පටහැනි සියලුම අනවසර ව්‍යුහයන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
එම ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, නාගරික සංවර්ධන අධිකාරිය , දඹුල්ල ප්‍රාදේශීය සභාව සහ නගර සභාව වැනි ආයතන 15කින් සමන්විත අන්තර් ආයතන කමිටුවක් පත්කර ඇති බව ද ඔහු පැවසීය.
සීගිරියේ පුරාවිද්‍යාත්මක වටිනාකම බිතුසිතුවම් සහ කුරුටු ගීවලට පමණක් සීමානොවන බවත්, සීගිරි පර්වතයේ සීමාව තුළ කිලෝමීටර් හය හතක් පමණ කොටසක් පුරාවිද්‍යාත්මකව වැදගත් බවත් අමාත්‍යවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart