
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ සාමාජික අබ්දුල් වසීත්ශ්රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයකු ලෙස පත්කර ඇති බව ජාතික මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
මැතිවරණ කොමිසමට අනුව, පාර්ලිමේන්තුවේ ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික ලැයිස්තු පුරප්පාඩුව පිරවීම සඳහා අබ්දුල් වසීත් පත්කර ඇත.
2024 ශ්රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස පත් රීමෙන් පසු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ හිටපු මන්ත්රී එම්. එස්. නලීම් වෙනුවට අබ්දුල් වසීත් පත්කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart