
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුප්රකට පාතාල නායක නදුන් චින්තක වික්රමරත්න නොහොත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේදී විත්තිකරු විසින් මතුකරන ලද මූලික විරෝධතාව කොළඹ මහාධිකරණය විසින් ප්රතික්ෂේප කර ඇත.
රඳවා තබාගනිමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයෙන් පැනයාමට කුමන්ත්රණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එම චෝදනා එල්ල වී තිබේ.
නීතිපතිවරයා විසින් ගොනුකරන ලද අධිචෝදනා පත්රය වලංගු බවත්, ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එය පවත්වාගෙන යා හැකි බවත් පවසමින් මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක තීන්දුව ලබා දී ඇත.
අධිචෝදනා පත්ර ගොනුකිරීමේදී කිසිදු ක්රියාපටිපාටිමය දෝෂයක් නොමැති බව අධිකරණය තීරණය කළ අතර, එම චෝදනා මහාධිකරණයේ අධිකරණ බලයට අයත් බව තහවුරු කර තිබේ.
ඒ අනුව, නඩු විභාගය එළඹෙන අගෝස්තු 5 වැනි දින විභාගයට ගැනීමට විනිසුරුවරයා නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart