1 year ago Tags #ceylonwire ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලූ 3 දෙනෙක් ඉරානය එල්ලා මරයි ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක් වූ පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලද බව ඉරානය පවසයි. ඉරානය ඊයේ මෙම
1 year ago Tags #ceylonwire අමෙරිකාවේ වීසා ඉල්ලනවා නම් සෝෂල් මීඩියා පබ්ලික් තියාගන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි සංක්‍රමණ නොවන වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන් පරීක්ෂා කිරීමට ඉඩ දීම සඳහා ඔවුන්ගේ සියලුම සමාජ මාධ්‍ය ගිණුම් ප්‍රසිද්ධ කරන ලෙස
1 year ago Tags #ceylonwire චෝදනා එල්ල වන පොලිසියේ 2000-3000ක් ගැන විමර්ශන පටන් අරන් ජාතික ජන බලවේග රජය බලයට පත්වීමෙන් පසු, මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වන විෂමාචාර සම්බන්ධ පොලිස්
1 year ago Tags #ceylonwire ඊශ්‍රායල – ඉරාන ගැටුමට මැදිහත් වෙන්නැයි විමල්ලා UN එකෙන් ඉල්ලයි උත්සන්න වෙමින් පවතින ඊශ්‍රායල-ඉරාන ගැටුම තුන්වැනි ලෝක යුද්ධයක් ඇති කිරීම වැළැක්වීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #ceylonwire ඉන්ධන හිඟයක් නෑ – නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කළොත් වැඩ වරදියි කිසිදු තත්වයක් යටතේ රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහතික වෙයි. ඉදිරි මාස දෙක
1 year ago Tags #ceylonwire ප්‍රධාන වාරි යෝජනා ක්‍රම 5ක් ප්‍රතිසංස්කරණයට රජය රු.මිලියන 2000ක් වෙන්කරයි මින්නේරිය, ගිරිතලේ, ගල්ඔය, හුරුළුවැව සහ රාජාංගනය යන වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් රජය රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන වෙන්
1 year ago Tags #ceylonwire ජ’පුර සරසවියේ පූර්ණ කාලීන සේවිකාවක් පෞද්ගලික සමාගමක වැඩ කරන්න නිදහස් කරලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පූර්ණ කාලීන මූල්‍ය භාරකරු පෞද්ගලික සමාගමක විධායක නොවන අධ්යක්ෂවරියක් ලෙස සේවය කිරීම සඳහා නිදහස් කර ඇති බව
1 year ago Tags #ceylonwire ඊශ්‍රායල – ඉරාන යුද්ධය ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය මෙන්න යුද්ධයට දැඩිව විරුද්ධ බවත්, යුද ගැටුම් කිසිසේත් අනුමත නොකිරීම රජයේ ස්ථාවරහ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද පැවැති
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ සෙට් එකට බදු ගෙවන්න ට්‍රේනිං එකක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාර්ගගත බදු වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළුව බදුකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබේ. පාර්ලිමේන්තු ප්‍රකාශයකට අනුව, පසුගිය
1 year ago Tags #ceylonwire මාදුරුඔය හෙලිකොප්ටර් අනතුර ගැන අධිකරණයෙන් නියෝගයක් මැයි මාසයේදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානය සම්බන්ධ අනතුර පිළිබඳව වෙනම පරීක්ෂණ පවත්වන