1 year ago Tags #ceylonwire එජා මානව හිමිකම් මහකොමසාරිස් චෙම්මිනි සමූහ මිනීවළ බලන්න යයි මෑතකදී ළදරුවන් තිදෙනකු ඇතුළුව අස්ථි කොටස් 19ක් සොයාගැනීමෙන් පසු නැවතත් ආන්දෝලනයකට තුඩුදී ඇති යාපනයේ චෙම්මිනි සමූහ මිනීවළ නැරඹීමට ඊයේ එක්සත්
1 year ago Tags #ceylonwire අප්‍රේල් මාසයේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය තවත් ඉහළගිහින් රටේ ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ පොලී අනුපාත පහත වැටීම හමුවේ මේ වසරේ අප්‍රේල් මාසයේදී මෙරට නව ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් ගණන
1 year ago Tags #ceylonwire නවක වදය තුරන් කරන්න විශේෂ කාර්ය සාධක බලකායක් මෙරට විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුළ නවක වදය සහ අනෙකුත් සියලු ආකාරයේ ප්රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා වෙන්වූ කාර්ය සාධක
1 year ago Tags #ceylonwire මෙට්ට රට පටවන එකට අපි සීමා දාලා නැහැ – ආයෝජන මණ්ඩලය පැහැදිලි කරයි ශ්‍රී ලංකාවේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බවට එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් සිංගප්පූරුව පදනම් කරගත් නිෂ්පාදන සමාගමකට අපනයන සීමා
1 year ago Tags #ceylonwire ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ වී නැති බව අමෙරිකානු බුද්ධි වාර්තාවකින් හෙළිවෙයි ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ එක්සත් ජනපද ප්‍රහාර රටේ න්‍යෂ්ටික වැඩසටහන විනාශ නොකළ බවත් එමගින් එම වැඩසටහන මාස ගණනකින් පමණක්
1 year ago Tags #'නොමැකෙන_දීප්තිය' චෙම්මනි සමූහ මිනීවළ – යුක්තිය ඉල්ලා යාපනයේ දී විරෝධතාවක්(ඡායාරූප) චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා අද යාපනයේ දී විරෝධතාවක් ආරම්භ විය. සමූහ මිනීවළ තුලින් හමුවන ඇටසැකිලි සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ
1 year ago Tags #ceylonwire රජයේ රෝහල්වල නැති බෙහෙත් ලෙඩ්ඩුන්ට ලියලා දෙන එක ගැන GMOA එක අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි රජයේ රෝහල්වල නොමැති ඖෂධ සහ ද්‍රව්‍ය රෝගීන්ට නියම කිරීම සම්බන්ධයෙන් පැහැදිලි මාර්ගෝපදේශ නිකුත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA)
1 year ago Tags #ceylonwire නවකවධ වීඩියෝව පත්තුවේ – අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කගේ පන්ති තහනම් කෙරේ(වීඩියෝ) නවක සිසුන් පිරිසක් හට කුරිරු ලෙස නවකවධය ලබාදෙන බවට සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22 දෙනකු
1 year ago Tags #ceylonwire ලැබ්‍රඩෝ බල්ලෙක් සයිස් අලුත් ඩයිනෝසෝර විශේෂයක් ලැබ්‍රඩෝ සුනඛයකු ප්‍රමාණයේ නව ඩයිනෝසෝර විශේෂයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. එම විශේෂය නම්කර ඇත්තේ එනිග්මාකර්සර් ලෙසයි. මෙම ඩයිනෝසෝර විශේෂය වසර
1 year ago Tags #59_වැනි_සැසිවාරය ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම ආයෙත් ඉල්ලීම් ඉදිරිපත් කරයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 59 වැනි සැසිවාරයේදී, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් රාජධානිය යන රටවලින් සමන්විත මූලික