1 year ago Tags #ceylonwire වැලිගම වෙරළේ ජරමරයයි – අනවසර ඉදිකිරීම් රැසක් කඩා ඉවත්කරයි(වීඩියෝ) වැලිගම වෙරළ ආශ්රිත ප්‍රදේශයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පොලිසිය ඇතුළු පළාත් පාලන ආයතන පියවර ගනිමින් තිබේ. ඉවත් කරන
1 year ago Tags #ceylonwire ඉතාලි පනින්න යාපනෙන් ආ තරුණයන් දෙන්නෙක් කටුනායකදී අල්ලයි ව්‍යාජ ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර භාවිත කරමින් ඉතාලියට යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු ඊයේ (25) දින බණ්ඩාරනායක අන්තර්ජාතික
1 year ago Tags #67_වැනි_මාණ්ඩලික_ප්‍රධානීයා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් කපිල දොළගේ පත්කෙරේ අද සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා හමුදාවේ 67 වැනි මාණ්ඩලික ප්‍රධානීයා වශයෙන් ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ පත්කර ඇත.
1 year ago Tags #ceylonwire ගස් කපන්න පර්මිට් එකක් දෙන්න රු.ලක්ෂයක අල්ලසක් ගත් ඉඩම් නිලධාරියාට අවුරුදු 9කට පසු වසර 22ක සිරදඬුවම් නියම කෙරේ තඹුත්තේගම මහවැලි කලාපයේ ගස් කැපීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 100,000 ක අල්ලසක් 2016 වර්ෂයේදී ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු ඉඩම් නිලධාරියකුට
1 year ago Tags #ceylonwire කෙහෙළියගේ බිරියට, දියණියන් තිදෙනාට සහ බෑණාටත් අධිචෝදනා ගොනුකරයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණාට එරෙහිවද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ. මිට
1 year ago Tags #ceylonwire ඉමියුනොග්ලොබියුලින් මගඩිය-කෙහෙළියට එරෙහිව අධිචෝදනා ගොනුකරයි ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් 11 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අද
1 year ago Tags #ceylonwire හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ප්‍රකාශයක් ලබා දීමෙන් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire ලංගම – ප්‍රයිවෙට් බස් සේවක ගැටුමකින් ඩිපෝ කළමනාකරු ඇතුළු පහක් රෝහලේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් සහ පෞද්ගලික බස් රථ සේවකයන් අතර පොළොන්නරුව බස් නැවතුම්පොළේ ඇති වූ ගැටුමකින් ඩිපෝ කළමනාකරුවෙක් ඇතුළු පස්දෙනකු
1 year ago Tags #ceylonwire නිවිතිගල – අඹගමුව සභා සජබ දිනයි රත්නපුරයේ නිවිතිගල සහ නුවරඑළියේ අඹගමුව යන ප්‍රාදේශීය සභාවන්හි බලය සමගි ජන බලවේගය විසින් පිහිටුවා ඇත. නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අද (26)
1 year ago Tags #ceylonwire විදේශ ඇමැති ඉරාන තානාපති මුණගැහෙයි මෙරට ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.