1 year ago Tags #ceylonwire සිංහලෙන් නිව්ස් බලන ලංකාවේ තුනෙන් දෙකක් වැරදි තොරතුරුවලට අහුවෙනවලු ශ්‍රී ලංකාවේ සිංහල භාෂා ප්රවෘත්ති පාරිභෝගිකයන්ගෙන් තුනෙන් දෙකක් පමණ මෑත කාලයේ දී ව්‍යාජ හෝ නොමඟ යවන සුළු තොරතුරුවලට මුහුණ දී
1 year ago Tags #ceylonwire ලියෝ පාප්තුමා උපන් අමෙරිකාවේ ගෙදර සංචාරකයන්ට විවෘත කරන්න සැලසුමක් චිකාගෝ තදාසන්න ඩොල්ටන් හි ජනගහනය 21,000ක් වන ප්‍රදේශයක පිහිටි ලියෝ පාප්තුමා උපන් සහ හැදී වැදුණු ගඩොල් නිවසක් එහි වත්මන් හිමිකරු
1 year ago Tags #Access_Engineering(Land_Rover/Jaguar) විදුලි වාහන මෙරට වාහන වෙළෙඳපොළ දැනටමත් වෙනස් කරලා වාහන ආනයනය නැවත ආරම්භ කිරීමත් සමග වාහන වෙළඳපොළේ සැළකිව යුතු වෙනසක් සිදුවෙමින් විදුලි වාහන සඳහා පාරිභෝගික ඉල්ලුම වැඩි වෙමින් පවතින
1 year ago Tags #ceylonwire නලින් ප්‍රනාන්දුගේ අභියාචනය අගෝස්තු 25 සළකා බලයි බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර සිටින හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට ඉදිරිපත් කර ඇති අභියාචනා ඉල්ලීම අගෝස්තු 25
1 year ago Tags #ceylonwire ලූලා එක්ක රණ්ඩුවෙලා ට්‍රම්ප් බ්‍රසීලයට සීයට 50ක බදු ගහයි බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සමඟ ඇති වූ ගැටුමකින් පසුව, බ්‍රසීලයෙන් ආනයනය කරන සියලුම ආනයන සඳහා 50% ක
1 year ago Tags #ceylonwire පරෙවි දූපත ළඟ මුහුදේ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි මාතර පොලිස් වසමේ පරෙවි දූපතට යන පාලම යට මුහුදේ තිබී හඳුනා නොගත් කාන්තා මළ සිරුරක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය
1 year ago Tags #ceylonwire හයියෙන් ගහන හැටි කියලා දෙන්න වුඩ් සතියකට ලංකාවට එයි ජාතික කණ්ඩායම් නියෝජනය කරන පිරිමි සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩක ක්රීඩිකාවන්ගේම ප්‍රබල පහර කුසලතා(power-hitting skills) වැඩි දියුණු කිරීම අරමුණු කරගත් සතියක
1 year ago Tags #ceylonwire ජූලිගෙන් පස්සේ ලංකාවට එන්න ට්‍රම්ප් එරික් මේයර් නම්කරයි එක්සත් ජනපද විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ වෘත්තීය සාමාජිකයකු වන එරික් මේයර්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ඊළඟ තානාපතිවරයා
1 year ago Tags #ceylonwire T20 ලෝක කුසලානය – 2026 සඳහා දැනට කණ්ඩායම් 15ක් තේරී අවසන් ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා වන යුරෝපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් දිනය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර, කණ්ඩායම් හතරම
1 year ago Tags #ceylonwire මර්වින් සිල්වාට එරෙහි අල්ලස් නඩුව ජූලි 28 වැනි දින කැඳවයි නීත්‍යනුකූල ආදායමට වඩා රුපියල් මිලියන ගණනක වත්කම්, වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු කම්කරු හා