
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කේරළයේ කොචි වෙරළට ඔබ්බෙන් භාණ්ඩ ප්රවාහන නෞකාවක් ගිලීගොස් මාස දෙකකට පසු, එහි බලපෑම ශ්රී ලංකාවේ බටහිර වෙරළ තීරයට දැනෙමින් පවතී.
නෞකාවේ විසිරී ගිය ප්ලාස්ටික් පෙති සහ නර්ඩල් මුලින්ම ශ්රී ලංකාවේ උතුරු වෙරළට ඔබ්බෙන් පාවෙමින් පවතිනු දක්නට ලැබුණු අතර දැන් දෙහිවල සහ වැල්ලවත්ත වෙරළට ඒවා ළඟා වී ඇත.
කෙසේවෙතත් පිරිසිදු කිරීමේ මෙහෙයුමක් දියත් කිරීමට බලධාරීන් මෙතෙක් මැදිහත් වී නොමැත.
හානිය තක්සේරු කරන ලෙස ඉන්දියාව ශ්රී ලංකාවෙන් ඉල්ලා තිබේ. පර්ල්
ස්වේච්ඡා සේවකයන් පිරිසක් පමණක් දෙහිවල වෙරළ තීරයේ පිරිසිදු කිරීමක් සිදුකරන අයුරු දක්නට ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart