
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්වීම සිදු කර ඇත.
විනිසුරු සමයවර්ධන 1988 දී අධිකරණයට සම්බන්ධ වීමෙන් පසු මේ දක්වා වසර 37ක් විනිසුරු මඩුල්ලේ සේවය කර ඇත.
2020 දී ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් වීමට පෙර ඔහු අධිකරණ ධුරාවලියේ ඉහළ තනතුරුවලට පැමිණ ප්‍රාථමික අධිකරණ විනිසුරුවරයකු, මහේස්ත්‍රාත්වරයකු, දිස්ත්‍රික් විනිසුරුවරයකු, මහාධිකරණ විනිසුරුවරයකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස සේවය කළේය.
මහාධිකරණ විනිසුරුවරයකු ලෙස ඔහු අපරාධ මහාධිකරණය, වාණිජ මහාධිකරණය සහ සිවිල් අභියාචනා මහාධිකරණය යන ශාඛා තුනෙහිම සේවය කළේය.
ඔහු ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනයේ වත්මන් අධ්යක්ෂවරයා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart