
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකන් එයාර්ලයින්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ඩෙන්වර් ගුවන් තොටුපොළින් ගුවන්ගත කිරීමට ආසන්නව තිබියදී එහි ගින්නක් හටගැනීම හේතුවෙන් ගුවන්ගත කිරීම අත්හිටුවා තිබේ.
විදෙස් ජන්මාධ්ය පැවසුවේ, යානය ගොඩබෑමේදී භාවිත කරන උපකරණයක හටගත් දෝෂයක් හේතුවෙන් යානය ධාවන පථයේ තිබියදී එහි ගින්නක් සහ දුමාරයක් හටගත් බවයි.
එම අවස්ථාවේදී ගුවන් යානය තුළ සිටි මගීන් හදිසි ඉවත්කිරීමකින් පිටතට ගෙන තිබූ අතර, යානයේ සිටි මගීන් 173 දෙනාම ආරක්ෂිතව පිටතට ගත් බව ගුවන් තොටුපොළ නිලධාරීන් පවසති.
කෙසේවෙතත් එහිදී එක් පුද්ගලයකු සුළු තුවාල ලබා තිබිණි.
එලෙස ගින්නක් හටගෙන ඇත්තේ AA-3023, Boeing 737 MAX 8 දරන ගුවන් යානයෙන් බව වාර්තා වේ.
ගින්න හටගත් අවස්ථාවේ එය ඩෙන්වර් ගුවන් තොටුපොළේ සිට මියාමි ගුවන් තොටුපොළ බලා පියාසර කිරීමට සූදානම් කර තිබිණි.
යානයේ ටයරයක් නඩත්තු දෝෂයකට ලක්ව ඇති බව ගුවන් සමාගම පසුව පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart