
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම තනතුරෙන් ඉවත් කිරීමට රහස් සාකච්ඡා පැවැත්වෙන බවට යන ප්‍රචාරය ආණ්ඩුවේ තවත් බොරුවක් බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
ආණ්ඩු පක්ෂයේ දේශපාලන කඩාවැටීම, නොහැකියාව සහ ඊට එරෙහිව නිර්මාණය වෙමින් පවතින සමාජ විරෝධය වසාගැනීමට ආණ්ඩුව අසාර්ථක ප්රයත්නයක යෙදෙන බවත් මහලේකම්වරයා සඳහන් කරයි.
ආණ්ඩුව බොරුව සමාජගත කරමින් බලයට පැමිණියා සේම බලයේ සිටීමටත් බොරුවම පාවිච්චි කරන බවද සඳහන් කරන මන්ත්‍රීවරයා, සජබ තුළ නායකයා වෙනස් කරන සාකච්ඡාවක් කිසිදු ලෙසකින් සිදු නොකෙරුණු බවත් ප්‍රකාශ කරයි.
ආණ්ඩුවේම පිරිස නිර්මාණය කරන මෙවැනි බොරුවල පදනම ඉතා පැහැදිලි බව සඳහන් කරන හෙතෙම, විපක්ෂයේ වෙනත් මන්ත්‍රීවරයකුට නායකත්වය දීමට කිසිදු සූදානමක් නැති අතර, පදනමක් නැති බොරු කීමේ කලාවට ජනතාව නැවත හසු නොවන බවද වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart