
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට කඩොලාන පරිසර පද්ධති 8ක් රක්ෂිත ලෙස නම් කිරීම අද සිදුකෙරිණි.
ඒ, අන්තර් ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනයට සමගාමීවය.
‘කඩොලානට දලුලන්න ඉඩදෙන්න’ යන තේමාවෙන් එම දිනය අද මෙරටදී සැමරෙයි.
මේ යටතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ, මාරම්බැට්ටිය මූකලාන, වවුල්කැලේ, මැරවල සී, මැරවල බී, මැරවල ඒ, මැරවල කුසල සහ කරුකපනේ බී යන කඩොලාන වනාන්තරවලින් හෙක්ටයාර් 67 කට ආසන්න සංඛ්‍යාවක් රක්ෂිත ලෙස නම්කෙරෙනු ඇත.
කඩොලාන දින සැමරුම් උත්සවයේදී එම නම් කිරීම සිදුකෙරිණි.
පාලවිය, කරඹ පරිශ්‍රයේදී උත්සවය පැවැත්වුණේ, පරිසර අමාත්‍ය ධම්මික පටබැදිගේ ප්‍රධානත්වයෙනි.
මෙරට හෙක්ටයාර් 125000ක භුමි ප්රදේශ්යක කඩොලාන ව්‍යාප්තවී ඇති අතර ඒවා බයුලව දැකිය හැක්කේ, නිරිතදිග හා ඊසාන ප්‍රදේයේ කලපුව ආශ්‍රිතවය.
මෙරට ව්‍යාප්තවී ඇති කඩොලාන විශේෂ සංඛ්‍යාව 11කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart