
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලුණුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් 85717 නන්දන පද්මසිරි නිලධාරියාට 2025.07.23 වන දින උදෑසන ක්‍රීඩා පුහුණු කිරීමේ කටයුතු සඳහා බදුල්ල බලායමින් සිටින අතරතුර පස්සර බදුල්ල මාර්ගයේ 13 කණුව අසල මාර්ගයේ අත්බෑගයක් වැටී තිබෙනු දක්නට ලැබී ඇත.
පොලිස් නිලධාරියකු ලෙස එවැනි සැකකටයුතු යමක් නොසළකා හැර සිය ගමනාන්තය දක්වා යාම යුතු නොවන බැවින් බෑගය පරීක්ෂාකිරීමට කටයුතු කරීමේදී නෝට්ටු මිටි ලෙස රුපියල් එක්ලක්ෂ හැත්තෑදහස් හත්සිය අසූවක මුදලක් එම බෑගය තුළ තිබී ඇති අතර ලියකියවිලි මගින් ගුරුවරියකගේ බව අනුමාන කර තිබේ.
පසුව පස්සර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත වහා බෑගය ගෙනගොස් භාරදීමෙන් පසු ස්ථානාධිපතිවරයා විසින් සුලු කාලයක් තුළ බෑගයේ සැබෑ අයිතිකරු පස්සර මධ්‍ය විද්‍යාලයේ ගුරුවරියක් බව තහවුරු කරගැනීමෙන් අනතුරුව බෑගය නියමිත පරිදි ගුරුවරියට භාරදීමට කටයුතු කර ඇත.
සිසු දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් ගිණුම්ගත කිරීමට ගුරුවරිය එම රැගෙන යමින් සිට ඇති අතර, අතරමගදී එය අස්ථානගතව ඇය දැඩි පීඩනයකින් පසුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart