
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා රහිත ප්‍රවේශය දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ අද පැවති “Hotel Show Colombo 2025” ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් හතක සංචාරකයන් සඳහා මීට පෙර වීසා ගාස්තු නිදහස් කිරීමත් සමඟ මෙම පියවර ගත් බවයි.
මෙම තීරණය නිසා වාර්ෂිකව රාජ්‍ය ආදායමට ඩොලර් මිලියන 66ක සෘජු ඇස්තමේන්තුගත පාඩුවක් සිදුවන බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
කෙසේවෙතත්, සංචාරක පැමිණීම් සහ ඒ ආශ්රිත ආදායමේ අපේක්ෂිත වැඩිවීම එම හිඟයට වඩා වැඩිවනු ඇති බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart