Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
හෙළි නොකළ ධනය සහ වත්කම් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබේ.
පැමිණිල්ල ගොනු කර ඇත්තේ සිවිල් ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත විසිනි.
එම චෝදනා පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් ප්‍රතික්ෂේප කරයි.
ඔහු කියා සිටින්නේ තමන් ඕනෑම පරීක්ෂණයකට සම්පූර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart