1 year ago Tags #'රික්තකයක්' වාතයේ ‘රික්තකයක්’ මැදින් ගිය ඩෙල්ටා ගුවන් යානයක් කැළඹෙයි-මගීන් 25කට තුවාල(වීඩියෝ) අමෙරිකාවේ යූටා හි සෝල්ට් ලේක් සිටි ගුවන් තොටුපොළේ සිට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් දක්වා ගුවන්ගත වූ ඩෙල්ටා ගුවන් යානයක, වාතයේ ‘රික්තකයක්’ හේතුවෙන්
1 year ago Tags #ceylonwire Uber Springboard 2025 මෙරට නව නවෝත්පාදකයන් දිරිගන්වයි ලෝකයේ ප්රමුඛ Ride-hailing සහ බෙදාහැරීමේ ඩිජිටල් සේවාවක් වන Uber සමාගම, දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ Uber Springboard 2025 වැඩසටහන පසුගියදා
1 year ago Tags #ceylonwire බිරිඳ එක්ක සිදුකළ ලිංගික ක්‍රියා හොරෙන් රෙකෝඩ් කරලා බිරිඳගේ ගෝලයකුටත් යවලා – සැමියා අත්අඩංගුවට ගන්න නියෝග පාසල් ගුරුවරියක වන තම බිරිඳ සමග සිදුකළ ලිංගික ක්‍රියා රහසිගතව රූගත කර එම දර්ශන වට්ස්ඇප් හරහා ඇගේ සිසුවකුට යැවීම සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire අමෙරිකානු බදු අඩු කරගන්න උදව් කරපු සැමට ආණ්ඩුව තෑන්ක් යූ කියයි ශ්‍රී ලංකා අපනයන සඳහා එක්සත් ජනපද තීරුබදු අනුපාතය 20% දක්වා අඩු කිරීම රටේ ප්‍රධාන වෙළඳ අරමුණුවලින් එකක් කරා යන ගමනේ
1 year ago Tags #‘බතල_හීන්_මහත්තයා’ බතල හීන් මහත්තයාගේ ගිණුමකින් රුපියල් බිලියන 1.75කටත් වැඩි ගනුදෙනු වෙලා කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජයසිංහ ආරච්චිගේ හේමන්ත නොහොත් ‘බතල හීන් මහත්තයා’ සතු ගිණුමකින් රුපියල් බිලියන 1.75කට අධික ගනුදෙනු සිදු කර
1 year ago Tags #ceylonwire දේශීය කර්මාන්ත ආරක්ෂා කරන්න ගෙනාපු නව රෙගුලාසි පාර්ලිමේන්තු කමිටුව අනුමත කරයි අසාධාරණ වෙළඳ පිළිවෙත්වලින් සහ හදිසි ආනයනයන්ගෙන් දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව රෙගුලාසි වෙළඳ හා රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire සජිත්ට ඒත් මදිලු – ට්‍රම්ප්ගේ බද්ද සීයට 15ක් කරගන්න ඕනෙලු අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව මත පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20% දක්වා අඩු කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ පළමු කක්ෂීය රොකට්ටුව තත්පර 14න් කඩාවැටෙයි(වීඩියෝ) ඕස්ට්‍රේලියාවේදී නිර්මාණය කරන ලද පළමු කක්ෂීය රොකට්ටුව එහි පළමු පරීක්ෂණ චාරිකාව දියත්කිරීමේදී, ගුවන්ගත කිරීමෙන් තත්පර 14කට පසු කඩාවැටිණි. විදෙස් ජනමාධ්‍ය
1 year ago Tags #'ඇල්ල_වීක්එන්ඩ්_එක්ස්ප්‍රස්' ‘ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස්’ සුඛෝපභෝගී දුම්රිය දියත්කෙරේ ශ්‍රී ලංකා දුම්රිය සේවය අගෝස්තු 16 වැනි දින සිට කොළඹ කොටුව සහ බදුල්ල අතර නව සුඛෝපභෝගී දුම්රියක් වන ‘ඇල්ල වීක්එන්ඩ්
1 year ago Tags #ceylonwire 2026 එන ඩිජිටල් හැඳුනුම්පත ආරක්ෂිත ද ? ඩිජිටල් පරිවර්තනයේ ප්‍රධාන පියවරක් ලෙස, ශ්‍රී ලංකා රජය 2026 අප්‍රේල් වන විට ජාතික ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය දියත් කරන බව නිවේදනය