1 year ago Tags #ceylonwire 2008 සුදු වෑන් නඩුව : හිටපු හමුදා බුද්ධි අංශනිලධාරීන් දෙදෙනා නිදොස්කොට නිදහස් 2008 වසරේදී මාධ්‍යවේදියකු සහ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කෙරුණු හමුදා බුද්ධි අංශ හිටපු නිලධාරීන්
1 year ago Tags #ceylonwire යාළුවන්ට මිලියන 25ක බඩඉරිඟු බෙදීම – එස්.එම්.චන්ද්‍රසේනට ඇප හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ. දූෂණ චෝදනාව
1 year ago Tags #ceylonwire ලංකාවේ රජයේ රෝහලක IVF ප්‍රතිකාරයෙන් පළමුවරට දරුවකු බිහිකරයි මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ සිදු කරන ලද IVF ප්‍රතිකාරයකින්(අභ්‍යන්තර ගැබ් ගැනීම්) පසු සිදු වූ පළමු සාර්ථක දරු ප්‍රසූතිය ඊයේ
1 year ago Tags #ceylonwire මහව – අනුරාධපුර දුම්රිය මාර්ග ව්‍යාපෘතියට ඉන්දියාව ඩොලර් මිලියන 2.5ක පළමු වාරිකය දීලා මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා දියුණු සංඥා පද්ධතියක් ස්ථාපනය කිරීම වෙනුවෙන් ඉන්දීය රජය අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක පළමු වාරිකය
1 year ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය වැරදිවලට මේ අවුරුද්දට 123,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට අරන් පසුගිය 30 වැනිදා දිවයින පුරා සිදු කරන ලද විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 788 දෙනෙකු අත්අඩංගුවට ගත් බව
1 year ago Tags #‘හරිත_වැඩසටහන’ අපිට සල්ලි ප්‍රශ්න නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට් උත්තර දෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මූල්‍ය අර්බුදයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ නොමඟ
1 year ago Tags #ceylonwire දෙවරක් තුවක්කුව වැරදී ධීවරයෙක්ගේ ජීවිතය බේරෙයි හික්කඩුව, දොඩන්දූව ධීවර වරායේ ධීවරයකුට වෙඩිතැබීමට ගත් උත්සාහයක්, ප්‍රහාරකයාගේ ගිනිඅවිය දෙවරක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති බව පොලිස් මාධ්‍ය
1 year ago Tags #ceylonwire “ආරුගම්බේ හරියට ඊශ්‍රායලයේ ‘ටෙල් අවිව්’ වගේ-කතාකරන්නේ හෙබ්‍රෙව් භාෂාව-ඊශ්‍රායල හමුදා ස්ටිකර් ගහලා” – ලෝක ප්‍රසිද්ධ DJ ශිල්පියෙක්ගෙන් චෝදනා අන්තර්ජාතික DJ ශිල්පියකු වන ටොම් මොනාගල් ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්කෙහි ඊශ්‍රායල ජාතිකයන් ගැවසීම සහ ඔවුන්ගේ ව්‍යාපාර වැඩිවෙමින් පැවතීම පිළිබඳව කනස්සල්ල
1 year ago Tags #ceylonwire මිලියන ගාණක බදුවලට පොලු තිබ්බාට පියුමි හංසමාලිට සහ තාඹුගලට නඩු බදු පැහැරහැරීමේ චෝදනාව මත නිරූපිකාවක් හා නිළියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපති ටී.ඒ.සී.වී. තාඹුගල යන අයට එරෙහිව කොළඹ
1 year ago Tags #ceylonwire අමෙරිකාව ශ්‍රී ලංකාවට පැනවූ තීරුබදු සීයට 20 දක්වා අඩුකෙරේ ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා කළින් ප්‍රකාශයට පත් කළ 30% ක තීරුබදු 20% දක්වා අඩුකිරීමට එක්සත් ජනපදය තීරණය කර ඇත. ඊට