
ආයුධ ගබඩාවක් එක්ක ඇල්ලූ කටුනායක ශ්රීලනිප සංගම් හිටපු සභාපතිට දින 90ක රැඳවුම් නියෝග – පාතාලෙට ආයුධ හයර් කරලා!
ටී- 56 වර්ගයේ ගිනිඅවියක්, පිස්තෝල සහ රිවෝල්වර තුනක්, විවිධ වර්ගයේ පතොරම් රැසක් ඇතුළු තියුණු ආයුධ සමඟ මිනුවන්ගොඩ පොලීසිය අත්අඩංගුවට ගත්









