1 year ago Tags #"Kandy_Breeze_Night_Fest-We_Light_Up_the_City" නින්ද නැති නගරයක් වෙනුවෙන් මහනුවරටත් ‘නයිට් ලයිෆ්’ “Kandy Breeze Night Fest – We Light Up the City” යන තේමාව යටතේ මහනුවර ප්‍රදේශයේ සංචාරක කේන්ද්‍ර කරගත් රාත්‍රී වෙළඳපොළක්
1 year ago Tags #ceylonwire සෙලෙන්ස්කි මුණගැහෙන්න පොඩ්ඩකට කළින් ට්‍රම්ප් යුක්රේනයේ බලාපොරොත්තු සුන්කරයි මෙරට වේලාවෙන් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ හමුවට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන වැසියන්ගේ බලාපොරොත්තු බිඳහෙළා
1 year ago Tags #'ජෙනරාල්_සෝඩ්' සුපර් මෑන්ගේ දුශ්ටයා මියයයි 1960 දශකයේ බ්‍රිතාන්‍යයේ නම රැන්දූ නළුවකු ලෙස ප්‍රකට හොලිවුඩ් නළු ටෙරන්ස් ස්ටෑම්ප් මියගොස් තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 87
1 year ago Tags #ceylonwire හැංගිලා ඉන්න රාජිතගෙන් උසාවියට තවත් මෝසමක් අල්ලස් කොමිසමේ විමර්ශනයකට අදාළව තමාට එරෙහිව නිකුත්කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත
1 year ago Tags #ceylonwire උතුර නැගෙනහිර වෙළඳසැල් හිමියන්ට මාළිමාව තර්ජනය කරලා – රසමානික්කම් චෝදනා කරයි මුලතිව් ප්‍රදේශයේ තරුණයකුගේ ආන්දෝලනාත්මක මරණය සම්බන්ධයෙන් විරෝධය පා ඉලංකෙයි තමිල් අරසු පක්ෂය විසින් අද කැදවා තිබූ හර්තාලය අතිසාර්ථක වූ බව
1 year ago Tags #ceylonwire සොරොව්ව අරින්න නාවිකයෝ රාජාංගණය ජලාශයේ ගිලෙති අනුරාධපුරය, රාජාංගණය ජලාශයේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අලුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත්කිරීම සඳහා, 2025 අගෝස්තු මස 15 සහ
1 year ago Tags #ceylonwire ලොව වටා අහසින් යන 15 හැවිරිදි ඕස්ට්‍රේලියානු යොවුන් නියමුවෙක් රත්මලානට ගොඩබසියි ලොව පුරා පියාසර කරන ලාබාලතම සහය ලත් ගුවන් නියමුවා බවට පත්වීමේ ආශ්වාදජනක ගමනක යෙදී සිටින 15 හැවිරිදි ගුවන් නියමුවකු වන
1 year ago Tags #ceylonwire මුලින් එන්නේ පළාත් සභා ඡන්දෙද? අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද?- ආණ්ඩුව උත්තර දෙයි ලබන වසරේ මුල් මාස හය තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය බලාපොරොත්තු වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි. ජනමාධ්‍ය
1 year ago Tags #'මිස්ටර්_ටීන්_යුනිවර්ස්_තානාපති' මොන්ට්‍රි ජයවර්ධන ‘මිස්ටර් ටීන් යුනිවර්ස්’ තානාපති පදවිය දිනාගනී ඉන්දියාවේ පැවැති මිස්ටර් යුනිවර්ස් තරඟයේදී ‘මිස්ටර් ටීන් යුනිවර්ස් තානාපති’ පදවිය දිනාගනිමින් ශ්‍රී ලංකාවේ නෙත්මිත මොන්ට්‍රි ජයවර්ධන රටට ආඩම්බරයක් ගෙන දී
1 year ago Tags #ceylonwire කිතුල්කොටේදී පාර පනින්න ගිය අලියෙක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි(වීඩියෝ) තණමල්විල-වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේදී අද අලුයම වෑන් රථයක ගැටීමෙන් වන අලියෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. වාර්තාවලට අනුව, අද