1 year ago Tags #ceylonwire චීනයෙන් ළඟදීම බඩදරු රෝබෝවක් චීනයේ විද්‍යාඥයින් ලොව ප්‍රථම ‘ගර්භණී රොබෝව’ වැඩිදියුණු කරමින් සිටින බවත්, එමගින් දරු ප්‍රසූතිය දක්වා දරුවකු රැගෙන ගොස් ප්‍රසූතිය ද සිදු
1 year ago Tags #ceylonwire මැකො අලුත් දේශපාලන පක්ෂ 47ක් ඉන්ටවිව්වලට කැඳවයි 2025 වසර සඳහා ලියාපදිංචියට අයදුම් කරන නව දේශපාලන පක්ෂ වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.
1 year ago Tags #ceylonwire සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෝ 10ක් ගණේමුල්ලේදී තුවක්කු-උණ්ඩ-අයිස් එක්ක මාට්ටු ගණේමුල්ල ප්‍රදේශයේ පොලිස් වැටළීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් බවට සැකකෙරෙන පුද්ගලයින් දසදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය අද (19) තහවුරු කළේය.
1 year ago Tags #ceylonwire පාවිච්චි කළ ජපන් වාහන ගෙන්වීම අතින් මේ අවුරුද්දේ ලංකාව වාර්තාවක් තබන ලකුණු මේ වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 318ක පාවිච්චි කළ ජපන් වාහන ආනයනය කර ඇත. 2025 අවසන්
1 year ago Tags #ceylonwire ලංකාව ආහාර අනාරක්ෂිත බව අඩු කරගෙන – ලෝක ආහාර වැඩසටහනෙන් සහතිකයක් ආහාර අනාරක්ෂිත අනුපාතය 24% සිට 16% දක්වා අඩු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර
1 year ago Tags #ceylonwire රට සිගරට් හොරෙන් ගේන්න හදපු ත්‍රිකුණාමලේ දෙන්නෙක් කටුනායකදී අල්ලයි රුපියල් මිලියන 5.94ක් වටිනා විදේශීය සිගරට් තොගයක් රට තුළට නීති විරෝධී ලෙස රැගෙන යෑමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු අද (19)
1 year ago Tags #ceylonwire ඩොලර් මිලියන 25ක රෝස දියමන්තිය අරන් පැන්න සෙට් එකක් ඩුබායි පොලිසිය පැය කිහිපයකින් අල්ලයි ඩොලර් මිලියන 25ක් වටිනා දුර්ලභ රෝස දියමන්තියක් සොරකම් කර එය රටින් පිටතට ගෙන ඒමට කල්ලියක් දැරූ උත්සාහයක් ඩුබායි පොලිසිය විසින්
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් – සෙලෙන්ස්කි සාකච්ඡා අවසන් – හමුව සාර්ථක බව ට්‍රම්ප් කියයි යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමේ අරමුණින් නව සාකච්ඡා වටයක් සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඊයේ ධවල මන්දිරයේදී හමුවිය.
1 year ago Tags #ceylonwire මිලියන 14ක අල්ලස් ගත් පොලිසියේ සංස්කෘතික ලොක්කා යළි රිමාන්ඩ් විවිධ පාර්ශවයන්ගෙන් රුපියල් මිලියන 14 ක අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සංස්කෘතික අංශයේ වැඩබලන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්
1 year ago Tags #ceylonwire කොරතොට ගහක් යටින් බොරු තුවක්කුයි ඇත්ත උණ්ඩයි හමුවෙලා කඩුවෙල, කොරතොට, තුනන්දහේන ප්‍රදේශයේ ගසක් යට දමා ගොස් තිබූ පාර්සලයක තිබී ටී-56 වර්ගයේ ව්‍යාජ ගිනි අවි තුනක්, ව්‍යාජ බ්‍රව්නින් පිස්තෝල