
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ රාත්‍රියේ හබරණ, පුවක්පිටිය ප්‍රදේශයේදී ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් වන අලියකු තුවාල ලබා තිබේ.
දුම්රිය මාර්ගයේ හබරණ සහ පලුගස්වැව අතර 128½ සැතපුම් කණුව අසලදී මෙම සිද්ධිය සිදුවී ඇති බව වාර්තා වේ.
වනජීවී නිලධාරියෙකුට අනුව, දුම්රියේ ගැටුණු අලියාගේ වයස අවුරුදු 20 ක් පමණ වන බවට සැළකේ.
ගැටීමෙන් අලියාගේ ඉදිරිපස දකුණු පාදය කැඩීගොස් ඇති අතර, සත්වයා දුම්රිය මාර්ගය අසල වැටී සිටියදී සොයාගන්නා ලදී.
වනජීවී නිලධාරීන් පැවසුවේ අලියාගේ තුවාල වූ පාදයට ප්‍රතිකාර කිරීම අද (04) පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයෙන් ආරම්භ කරන බවයි.
රිටිගල සහ කැකිරාව වනජීවී නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart