
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත්කරනු ලැබ ඇත.
මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්රදානය කෙරිණි.
විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වැනි ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් සිදුකරන ලදී.
මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලැබූ නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය පහතින් දැක්වේ.
නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය සහ ඔවුන් මීට පෙර දැරූ පදවිය මෙහි දැක්වේ.
01.එස්.එස්.කේ. විතාන(දිසා විනිසුරු)
02.ඒ.එම්.අයි.එස්. අත්තනායක(දිසා විනිසුරු)
03.ඒ.එම්.එම්. රියාල්(දිසා විනිසුරු)
04.ඩී.පී.මුදුන්කොටුව(දිසා විනිසුරු)
05.එස්.බී.එච්.එම්.එස්. හේරත්(අතිරේක දිසා විනිසුරු)
06.ජේ. කජනිදීපාලන්(දිසා විනිසුරු)
07.ඩී.එම්.ඩී.සී. බණ්ඩාර(අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්)
08.එච්.එම්.බී.ආර්. විජේරත්න(අතිරේක දිසා විනිසුරු)
09.ඩී.එම්.ඒ. සෙනෙවිරත්න(අතිරේක දිසා විනිසුරු)
10.ඒ.ඒ. ආනන්දරාජා(මහේස්ත්‍රාත්)
11.ජී.එන්.පෙරේරා(දිසා විනිසුරු)
12.ඒ. ජුඩේසන්(දිසා විනිසුරු)
13.ඩබ්ලිව්.කේ.ඩී.එස්. වීරතුංග(දිසා විනිසුරු)
14.ආර්.බී.එම්.ඩී.ආර්.වැලිගොඩපිටිය(දිසා විනිසුරු)
15.කේ.ඩී.එන්.වී. ලංකාපුර(මහේස්ත්‍රාත්)
16.ඩී.එම්.ආර්.ඩී.දිසානායක(දිසා විනිසුරු)
17.එම්.අයි.එම්. රිස්වි(දිසා විනිසුරු)
18.ඒ. ජයලක්ෂි ද සිල්වා(රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart