
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූවගේ දියණියගේ විවාහ මංගල්‍යය උත්සවය සඳහා සහභාගී වී ඇත.
නව යුවළගේ විවාහයට සුබපතමින් හිටපු ජනාධිපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සඳහන් කර ඇත.
“නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතාගේ සහ සන්ධ්‍යා තල්දූව මහත්මියගේ ආදරණීය දියණියගේ විවාහ මංගල්‍යය උත්සවය සඳහා සතුටින් සහභාගී උණෙමි. නිමංසා තල්දූව සහ සමාධි මහගොඩගේ නව යුවළට මාගේ හෘදයංගම සුබපැතුම් එක් කරමින් ආශිර්වාද කරමි.”
නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සහ ඔහුගේ බිරිඳ නීතිඥ සන්ධ්‍යා තල්දූව රාජපක්ෂ පවුලේ සමීප හිතවතුන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart