
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2017 වසරේදී පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්රියාකරුවකුව සාපරාධී බිය ගැන්වීමට උත්සාහ කිරීම සහ පහර දීමේ චෝදනාවට අදාළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කර ඇත.
නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු නඩුවෙන් නිදහස් කරන ලදී.
2019 ජුනි 2 වැනිදා පොලිස් මූලස්ථානයේ අංක එකේ සෝපාන ක්‍රියාකරු එවක වැඩබලන පොලිස්පතිවරයාට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබිණි.
2017 අප්‍රේල් 11 වැනිදා එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී කරපටියෙන් අල්ලා සෝපානය තුළ පහර දීමට උත්සාහ කළ බවට පැමිණිලිකරු චෝදනා කළේය.
ජාතික ගීය ගායනා කරන අතරතුර සහ භාවනා වැඩසටහන් පැවැත්වෙන අතරතුර සෝපානය ක්‍රියාත්මක නොකරන ලෙස ජයසුන්දර උපදෙස් දී ඇති පසුබිමක මෙම සිදුවීම සිදුවී ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart