
“රනිල් වගකීම බාරගත්තා” | වසර 10ක පසු පළමුවරට ‘මහබැංකු බැඳුම්කර සිද්ධිය’ ගැන රවී පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ අනාවරණය මෙන්න
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක බදාදා (04) ප්‍රකාශ කළේ ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සිදුවන අවස්ථාවේදී ම බැංකුව එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ









