
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගමැතිනි හරිනි අමරසුරිය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල අපහාසාත්මක ප්‍රචාරයක් පවතින පසුබිමක, හිටපු ඇමතිවරයකු වන පාටලී චම්පික රණවක සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා ඇත.
“දේශපාලන නායකයින්ට, විශේෂයෙන් කාන්තා නායකයින්ට එරෙහි පුද්ගලික පහරදිම් සහ සමාජ මාධ්‍ය හරහා අපහාස කිරීම, අපගේ දේශපාලන සංස්කෘතිය පහළට ඇද දමන දේවල්ය.
ශ්‍රී ලංකාව මුහුණ දෙන ගැටලු විසඳෙන්නේ ඕපාදූප හෝ අපහාස මගින් නොව, ආයතනික ප්රතිසංවිධාන, පාලන සංස්කරණ සහ ක්‍රමෝපායික වෙනස්කම් පිළිබඳව කෙරෙන බරපතල සංවාද මගිනි.”

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart