
විදේශගත ශ්‍රී ලාංකිකයෝ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු.මිලියන 700කට ආසන්න මුදලක් පරිත්‍යාග කරලා
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමට අනුව, ‘Rebuilding Sri Lanka’ අරමුදලට විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල්









