
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස තවත් වන අලියකු මිය යාමේ පුවතක් ඊයේ වැලිකන්දෙන් වාර්තා විය.
හොඳින් වැඩුණු මෙම වන අලියා වගා භූමියකට ඇතුළු වීමේ දී විදුලි සැර වැදී ඇති බව වනජීවී නිලධාරීන් ප්‍රකාශකර තිබේ.
විදුලි සැර වැදීම සඳහා භාවිත කළ වයරය මළකඳ අසලින් හමු වී ඇත.
වන අලියා වයස අවුරුදු 25ත් 30ත් අතර සත්වයකු බවත්, මරණයට හේතු වූ විදුලි රැහැන එලූ පුද්ගලයන් තවමත් හඳුනාගෙන නොමැති බවත් වනජීවී අඩවි සහකාර සමන් නිශාන්ත පැවසීය.
ගිරිතලේ වනජීවී ඒකකයේ පශු වෛද්‍ය වෛද්‍ය සමීරා කලිංගආරච්චි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart