
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 දෙසැම්බර් 10 වැනි දින මාවතගම ප්‍රදේශයේදී කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවකු සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
මාවතගම පොලිසියට අනුව, සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් දැනට සැඟවී සිටී.
සිද්ධිය පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ඇති අතර, රත්නපුර සහ කලවාන මහේස්ත්‍රාත් අධිකරණ දෙකම විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත්කර ඇත.
සැකකරු කලවාන, වැද්දාගල උතුරේ පදිංචිකරුවකු වන අබේසිංහ දොන් මංගල පුෂ්පකුමාර අබේසිංහ ලෙස හඳුනාගෙන ඇත.
සැකකරු සිටින ස්ථානය පිළිබඳ තොරතුරු දන්නේ නම් මාවතගම පොලිස් ස්ථානයට 071-8591258 හෝ 037-2299222 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart