7 months ago Tags # අභ්‍යන්තර_ගුවන්තොටුපළ_සංවර්ධනය සීගිරියට සහ ත්‍රිකුණාමලයට අභ්‍යන්තර ගුවන්තොටුපළ – රුපියල් බිලියනයක් වෙන්කරයි සීගිරිය සහ ත්‍රිකුණාමලයේ අභ්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 සඳහා අයවැය ඉදිරිපත් කරමින්
7 months ago Tags #ceylonwire දායක විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට රජයේ සේවකයන්ට නැවතත් විශ්‍රාම වැටුප් ප්රතිලාභ රාජ්‍ය සේවකයන් සඳහා මීට පෙර තිබූ විශ්‍රාම වැටුප් ප්රතිලාභ අහිමි කරමින් දායක විශ්‍රාම වැටුප් ප්රතිලාභ හිමිකම් ක්‍රමයකට දායක කර ගැනීම
7 months ago Tags #ceylonwire මහින්දානන්දට-නලින්ට ඇප නෑ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 25ක හා වසර 20ක සිරදඬුවම් නියම කර සිටින හිටපු අමාත්‍යවරුන් වන
7 months ago Tags #ceylonwire අයවැයෙන් ප්‍රධාන ආදායම් යෝජනා 09ක් 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත යටතේ රජය ප්‍රධාන ආදායම් යෝජනා 09ක් ඉදිරිපත් කර තිබේ. පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති
7 months ago Tags #ceylonwire අතරමග නැවතුණු මාර්ග ව්‍යාපෘති යළි අරඹයි ආර්ථික අර්බුදය හේතුවෙන් විවිධ ගැටළු මතු වූ මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර
7 months ago Tags #ceylonwire ‘අයවැය පෙට්ටිය’ මග හළලා අනුර අයවැය හම් මල්ලක දමාගෙන එයි ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ ‘2026 අයවැය යෝජනාවලිය’ රැගෙන පැමිණියේ දුඹුරු පැහැති සම්වලින් වැනි දෙයකින් කරනු ලැබූ බහාලුමක දමාගෙනය. මීට
7 months ago Tags #ceylonwire මාළිමාව සොරණාතොට ප්‍රා.සභාවේ අයවැය පළමුවර කියවීම පරදී ජාතික ජන බලවේගය පාලනය කරන සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය පළමුවර කියවීම ඊයේ ඡන්ද තුනකින් පරාජය විය. සභාව සභාපති අශෝක කීර්ති
7 months ago Tags # ඔළුවට කොටහේනේ ඝාතනයක් | පිටිපස්සෙන් ඇවිත් ඔළුවටම වෙඩි තියයි | වාහනෙන් යටකරගෙනත් යයි(වීඩියෝ) කොළඹ කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මරණයට පත්ව ඇතැයි වාර්තාවේ. අදාළ පුද්ගලයාගේ පිටුපසින්
7 months ago Tags #ceylonwire ඉලෙක්ට්‍රික් කාර් අඩු ගාණකට දවල්ට චාර්ජ් කරගන්න CEB එකෙන් සැලසුමක්(වීඩියෝ) රට පුරා ජනනය වන අතිරික්ත සූර්ය ශක්තිය උපයෝගී කර ගනිමින් දිරි දීමනා ගාස්තුවක් සමඟ වේගවත් ආරෝපණ පහසුකම් ලබා දෙන විදුලි
7 months ago Tags #ceylonwire අයවැය හීනෙන් අසමින් අර්චුනා දොයි අද පස්වරුවේ අවසන් වූ අයවැය කතාව අතරතුර යාපනය දිස්ත්‍රික්කයේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා තද නින්දේ පසුවන අයුරු දක්නට ලැබිණි.